සිංහල தமிழ் English

බ්ලොග් සටහන් / විශ්ලේෂණ

Medium_final

over 6 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය සම්බන්ධ තීන්දුව නිසා ගාල්ලේ එ.ජ.නි.ස. ලැයිස්තුවම කැපෙන්නේ නැත්තේ ඇයි...?

ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය සහිත ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට අයෝ...

Medium_l

almost 7 years ago by manthri.lk under විශ්ලේෂණ

පෙත්සම් කාරක සභාව: කාර්යභාරය, බලතල හා ඵලදායිතාවය

‘පාර්ලිමේන්තුවේ - මහජන පෙත්සම් කාරක සභාව‘ හඳුනාගත හැක්කේ, රාජ්‍ය ආයතනයක් විසින් ගන්නා ලද ප්‍ර‍තිපත්තිමය තීරණයක් මත හෝ ක්&zw...

Medium_cover-image-8

almost 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ප්‍ර‍මාණවත් ල‍ෙස ජනතාවට විවෘත නොවූ පාර්ලිමේන්තු කමිටුවල ක්‍රියාකාරීත්වය

රටක නීති සම්පාදන ක්‍රියාවලියට දායක වීමට අමතරව, රට‍ෙහි එදින‍ෙදා උද්ගතවන අර්බුද සඳහා පිළියම් ස‍ෙවීම ත්, ආණ්ඩුවේ කටයුතු අධීක්ෂණය කිරීම...

Medium_mace2b

almost 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

පාර්ලිමේන්තුවේ රාජකීය නිලධාරියා - වේත්‍රධාරියා

මූලාසනයේ නියෝග පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ක්‍රියාවට නංවන නිලධාරී මඩුල්ලේ එකම රාජකීය නිල තනතුර වේත්‍ර‍ධාරී ධුරයයි. මුල් කාල...

Medium_psd-1adcfac928ea205baa1f0dec2ee5ef96

almost 7 years ago by Research Team under විශ්ලේෂණ

නුසුදුස්සන් පිළිබඳ වගකීම කාට ද...?

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බලාත්මක වීමෙන් පසුව, වෙනත් රටක පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත්ව මන්ත්&...

Medium_orig

about 7 years ago by manthri.lk under විශ්ලේෂණ

පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්ව‍ෙය‍හි ලේඛනගත පිළිබිඹුව: හැන්සාඩ් වාර්තාව

මහජනතාවගේ පරමාධිපත්‍ය නියෝජනය කරමින් මැතිවරණයෙන් බලයට පත්වන, මන්ත්‍රීවරුන් මුළු දෙන ආයතනය පාර්ලිමේන්තුවයි. එහි එදිනෙදා වැඩකටයුතු නිරූපණය කර...

Medium_1

over 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

මෛත්‍රීමීටරය: දින සියයේ වැඩ පිළිවෙලෙහි ප්‍රගතිය දින හත් සියයකට පසු විමසා බැලීම

    2015 ජනවාරි 09 වැනි දින ශ්‍රී ලංකාවේ හයවැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන දිවුරුම් දුන්නේ ය. ජනපති සිරිසේනගේ...

Manthri.lk.270x220

over 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

අද 'අයවැය කතාව' පාර්ලිමේන්තුවට: ඔබ දැනගත යුතු කරුණු 5 ක්

සෑම මුදල් වර්ෂයක් සඳහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විසර්ජන පනත් කෙටුම්පත ‘අයවැය’ යනුවෙන් හැදින්වේ. මෙය සාමාන්‍ය මුදල් පනතකට...

Medium_untitled

over 7 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ආන්දෝලනයට තුඩු දුන් ‍කෝප් වාර්තාව

ආන්දෝලනයට තුඩු දුන් ‍කෝප් වාර්තාව (2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැ...

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.