Commencement of Public Business

ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත  දෙවැනිවර කියවීම

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

ශ්‍ර‍ී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

ශ්‍ර‍ී ලංකා සේවා පිරිස් කළමණාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

ළමා පුනරුත්ථාපන කේන්ද්‍ර‍ (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

 

Questions for Oral Answers

 

  1. ගරු මහින්දානන්ද අලූත්ගමගේ මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  2. ගරු බුද්ධික පතිරණ මහතා - ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  3. ගරු උයද ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  4. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  5. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  6. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමියගෙන් ඇසිමට 
  7. ගරු (වෛද්‍ය* නලින්ද ජයතිස්ස මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  8. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  9. ගරු විදුර වික‍්‍රමනායක මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  10. ගරු ඉම්රාන් මහරුෆ් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  11. ගරු ටී රංජිත් සොයිසා මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  12. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  13. ගරු බිමල් රත්නායක මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා අර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  14. ගරු බුද්ධික පතිරණ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  15. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට 
Download Pdf