Commencement of Public Business

 

·        වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 


 

   1.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු කනක හේරත් මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු ලකී ජයවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - සමාජ සවිබලගන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු ඉෂාක් රහුමාන් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු බිමල් රත්නායක - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු චමින්ද විජේසිරි මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු බුද්ධික පතිරණ මහතා - අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු බුද්ධික පතිරණ මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13. ගරු බිමල් රත්නායක - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග 2 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2 ක් සභාගත වීම 

 

Questions for Oral Answers

Download Pdf