Commencement of Public Business

  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 ජූලි 08)
  • වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • වයිට් රෝස් පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරැ මොහොමඩ් මුසම්මිල් මහතා, - මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරැ මයන්ත දිසානායක මහතා, - ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරැ ඉෂාක් රහුමාන් මහතා, - මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරැ රෝහණ බණ්ඩාර මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික පුතිපත්ති හා සැලසුම් කුියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට. 
  5. ගරැ (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා, - මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට. 

 

පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf