Commencement of Public Business

  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 ජූලි 08)
  • වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරැ හේෂා විතානගේ මහතා, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරැ සිවඥානම් ශ්‍රීතරන් මහතා, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරැ ජගත් කුමාර සුමිත්‍රාආරච්චි් මහතා, - මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරැ අශොක් අබේසිංහ මහතා, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.

 

පනත් නියෝග 11 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf