Commencement of Public Business

  1. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු අමර කීර්ති අතුකෝරළ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා - සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ඇසීමට.
  5. ගරු චාල්ස් නිර්මලනාදන් මහතා - වනජීවී හා වන සංර ෂණ  අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා - සෞඛ්‍ය ඇමතිතුමියගෙන් ඇසීමට.
  7. ගරු වාඩිවේල් සුරේෂ් මහතා - මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු (ආචාර්‍ය) සුරේන් රඝවන් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 02 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Questions for Oral Answers

Download Pdf