Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත
  • අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත් සහා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන ) පනත් කෙටුම්පත.
  • එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත-
  • වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
  • ඉඩම් සංවර්ධන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත
  • අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා,-  මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා,-  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රෝහණ බංඩාර මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්  පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කිංස් නෙල්සන් මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

පනත් නියෝග 3ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

Download Pdf