Commencement of Public Business

  • ශ්‍රී ලංකා පරිසර වෘත්තීයවේදීන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත-සලකා බැලීම.
  • ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත-දෙවැනිවර කියවීම 
  • ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත් කෙටුම්පත-දෙවැනිවර කියවීම 
  • වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත-දෙවැනිවර කියවීම 

Questions for Oral Answers

 

  1. ගරු බුද්ධික පතිරණ මහතා,- අභ්‍යන්තර වෙළෙද, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  2. ගරු චමින්ද විජේසිරි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  3. ගරු හේෂා විතානගේ මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා,බුද්ධශාසන ,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන,ජල සම්පාධන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  5. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  6. ගරු බිමල් රත්නායක මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  7. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  8. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා,බුද්ධශාසන ,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන,ජල සම්පාධන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  9.  ගරු බුද්ධික පතිරණ මහතා,- අභ්‍යන්තර වෙළෙද, ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු චමින්ද විජේසිරි මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  11. ගරු හේෂා විතානගේ මහතා,- ඉඩම්  හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  12. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යතුමා,බුද්ධශාසන ,සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන,ජල සම්පාධන සහ නිවාස පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- මහවැලි,කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යතුමා සහ අභ්‍යන්තර වෙළෙඳ ,ආහාර සුරක්ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,
  14. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,- ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට 
  15. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ,- විදේශ සබදතා අමාත්‍යතුමාගෙන් ඇසීමට

පනත් නියෝග 06 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf