Commencement of Public Business

  • වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
  • ඉඩම් සංවර්ධන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • කම්කරු වන්දි (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
  • එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත
  • අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා,-  මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා  විතානගේ මහතා,-  වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු රෝහණ බංඩාර මහතා,- වෙළඳ  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු කිංස් නෙල්සන් මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට 

පනත් නියෝග 7ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf