Commencement of Public Business

  • පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත
  • සිසිර ජයකොඩි සියපත පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • කම්කරු වන්දි (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ඉඩම් සංවර්ධන (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
  • අධිභාර බද්ද පනත් කෙටුම්පත
  • එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත
  • අධිකරණයට අපහාස කිරීමේපනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු ගයන්ත කරුණාතිලක මහතා,-  මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු බුද්ධික පතිරණ මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු හේෂා විතානගේ මහතා,-  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

පනත් නියෝග 1ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 

 

Download Pdf