Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුභසාදන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පතමානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු කුමාරසිරි රත්නායක මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු  ගුණතිලක රාජපක්ෂ මහතා,-  ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,-  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු අජිත් රාජපක්ෂ මහතා,-  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ඉෂාක් රහුමාන් මහතා,-ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා.- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු වඩිවේල් සුරේෂ් මහතා.- අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා.- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf