Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පුද්ගලනාශක බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 ජූලි 08)
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • වයිට් රෝස් පදනම් සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරැ බුද්ධික පතිරණ මහතා, -කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,-
  2. ගරැ සිවඥානම් ශ්‍රීතරන් මහතා, -රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,-
  3. ගරැ දිලිප් වෙදආරච්චි මහතා, -වෙළද අමාත්‍යතුමාගෙන් ඇසීමට,-
  4. ගරැ තිසකුට්ටි ආරච්චි මහතා, -ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,-
  5. ගරැ චන්දිම වීරක්කොඩි මහතා, -අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,-

 

පනත් නියෝග 09 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf