Commencement of Public Business

  • ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • පඩිපාලක සභා (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මහජන බැංකු (සංශෝධන)  පනත් කෙටුම්පත් -  විවාදය කල් තබන ලද ප්‍රශ්නය(2019අගෝස්තු 22)[1]..
  • වෙළද නැව් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා රුහුණු ආරථික සංවර්ධන සංස්ථාව පනත් කෙටුම්පත. 
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • එකතු කල අගය මත බදු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන)  පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම. 
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ථේරවාදී භික්ෂු කතිකාවක් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  •  ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම 
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සිර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය අයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම  
  • ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,-අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට. 
  2. ගරු දයාසිරි ජයසේකර මහතා,-රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ  සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු චමින්ද විජේසිරි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන්  ඇසීමට.
  4. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර  මහතා ,- කර්මාන්ත  හා වාණිජ කටයුතු ,දිගු කාලින අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා  සමුපකාර  සංවර්ධන  සහ  වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු සුසන්ත පුංචිනිලමේ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු ජයන්ත සමරවීර මහතා ,- නිවාස ඉදිකිර්ම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට 
  7. ගරු වාසුදේව නානයක්කාර මහතා ,- කදුරට නව ගම්මාන,යටිතල පහසුකම් හා  ප්‍රජා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු තේනුක විදානගමගේ මහතා ,-  නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු විමලවීර දිසානායක  මහතා ,- කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු,  වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු මුහම්මදු නසීර්  මහතා,- අධ්‍යාපන  අමාත්‍යතුමාගෙන්  ඇසීමට.
  11. ගරු ඉෂාක් රහුමන් මහතා ,-.අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු බිමල් රත්නායක මහතා- ,-නිවාස ඉදිකිර්ම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමියගෙන් ඇසීමට 
  13. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස  මහතා ,-සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  14. ගරු(ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා  -සංචාරක සංවර්ධන,වනජීවී සහ ක්‍රිස්තියානි  ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 13 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

 



Download Pdf