Commencement of Public Business

·         දේශීය ආදායම් පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ  ආරක්ෂා කීරීමේ  (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         අපරාධ වැළක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන පනත් කෙටුම්පත - විවාද කල් තබන ලද ප්‍රශ්නය (2017 මාර්තු 08)[1].

·         විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         ඉලෙක්ට්‍රොනික ගනුදෙනු  (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·         ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

·         ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·         ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·         මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·         ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

·         ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 

 

1.      ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.      ගරු බිමල් රත්නායක මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

3.      ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නිවාස හා ඉදිකීරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

4.      ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

5.      ගරු එම්.එච්.එම්. සල්මාන් මහතා - ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

6.      ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා -  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

7.      ගරු ඩලස් අලහප්පෙරුම මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

8.      ගරු වාසුදේව නානායක්කාර මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

9.      ගරු බන්දුල ගුණවර්ධන මහතා - ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

10.  ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා හා සබරගමු සංවර්ධන  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.  ගරු ඉම්රාන් මහරුෆ් මහතා -  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

12.  ගරු සන්දිත් සමරසිංහ මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

13.  ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

14.  ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය.

 

 පනත් නියෝග 4ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න 

Download Pdf