Commencement of Public Business

·        විසර්ජන පනත් කෙටුම්පත (2017) - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 


1.     ගරු කනක හේරත් මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු ඩලස් අලහප්පෙරුම මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු ප්‍රසන්න රණවීර මහතා - ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු විමලවීර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු බුද්ධික පතිරණ මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11. ගරු බුද්ධික පතිරණ මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

12. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 

 

 

පනත් නියෝග 3  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න

 

Questions for Oral Answers

Download Pdf