Commencement of Public Business

  • බුද්ධිමය දේපළ ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

 

  1. ගරු හේෂා විතානගේ මහතා,- අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු චමින්ද විජේසිරි මහතා,-  විදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු එස්. එම්. මරික්කාර් මහතා,- ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,-  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු බුද්ධික පතිරණ මහතා,-  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු රෝහණ බංඩාර මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු අශෝක් අබේසිංහ මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  11. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  12. ගරු අමරකීර්ති අතුකෝරළ,- වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  13. ගරු වඬිවේල් සුරේෂ් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  14. ගරු එරාන් වික්‍රමරත්න මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  15. ගරු ( ආචාර්ය ) සුරේන් රාඝවන් මහතා,- අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf