Commencement of Public Business

  • මුල්‍ය කළමනාකරණ (වගකීම්) (සංශෝධන) පනත් කෙටුම්පත — ද‌ෙවැනිවර කියවීම
  • ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම‌ේ (සංෙශෝධන) පනත් කෙටුම්පත  — ද‌ෙවැනිවර කියවීම
  • සේවකයන්ග‌ේ ජාතික අවම ව‌ේතනය (සංෙශෝධන) පනත් කෙටුම්පත  — ද‌ෙවැනිවර කියවීම
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංෙශෝධන) පනත් කෙටුම්පත  — ද‌ෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා ඉඩම් සංවර්නය කිරීම‌ේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත — ද‌ෙවැනිවර කියවීම
  • ‌ජ‌ෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත  — ද‌ෙවැනිවර කියවීම

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු මොහමඩ් මුසම්මිල් මහතා - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  4. ගරු චමින්ද විජේසිරි මහතා - කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු ක‌ේ.පී.එස්. කුමාරසිරි මහතා, - සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  6. ගරු  රෝහිණිි කුමාරි විජ‌ේරත්න මහත්මිය, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු අමරකීර්ති අතුකෝරළ මහතා, - සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  8. ගරු මුජිබර් රහුමාන් මහතා, - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  9. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු වඩිව‌ේල් සුර‌ේෂ් මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 12 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf