Commencement of Public Business

  • ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • 1990 සුවසැරිය  පදනම  පනත්  කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජාතික විගණන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත -  දෙවැනිවර කියවීම.
  • ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • කාලාවරෝධ සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

1.     ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු හේෂාන් විතානගේ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු ජයන්ත සමරවීර මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු බිමල් රත්නායක මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා, පළාත්  පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු ඩී. වී. චානක මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති  අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය

11. ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය

<span lang="SI-LK" style="font-size: 14.0pt; line-height: 150%; font-family: 'Iskoola Pota',sans-serif; mso-ascii-theme-font: minor-b

Download Pdf