Commencement of Public Business

Questions for Oral Answers

  1. ගරු හේෂා විතානගේ මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  2. ගරු එස්. එම්. මරික්කාර් මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  3. ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  4. ගරු චමින්ද විජේසිරි මහතා,- විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  5. ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  6. ගරු බුද්ධික පතිරණ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  7. ගරු ශාන්ත බණ්ඩාර මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  8. ගරු ඉෂාක් රහුමාන් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
  9. ගරු රෝහණ බංඩාර මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
  10. ගරු ගයන්ත කරුණාතිලක මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.

පනත් නියෝග 11 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf