Commencement of Public Business

  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය පනත් කෙටුම්පත
  • අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සත්ව සුභසාදන පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පතමානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ක්‍රීඩා ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

Questions for Oral Answers

  1. ගරු කිංස් නෙල්සන් මහතා,- කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ලලිත් එල්ලාවල මහතා,- මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු  වසන්ත යාපාබණ්ඩාර මහතා,-  පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු ගාමිණි වලේබොඩ මහතා,-  වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු සමන්ප්‍රිය හේරත් මහතා,-  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,-අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා.- කෘෂිකර්ම  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු මධුර විතානගේ මහතා.- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු මර්ජාන් ෆලීල් මහතා.- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට

 

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf