Commencement of Public Business

  • අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • පුද්ගලනාශක බෝමබ තහනම් කිරීම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්රශ්නය
  • වත්කම් හා වගකීම් ප්රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වයිට් රෝස් පදනම සංස්ථාපත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

  1. ගරැ නලීන් බණ්ඩාර ජයමහ මහතා, -වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරැ ශාන්ත බණ්ඩාර මහතා, -මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරැ ගරැ රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය, -අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරැ ඩබ්ලිව්.එච්.එම්.චන්ද්රසේන මහතා, -වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරැ (මේජර්) ප්රදී්ප් උදුගොඩ මහතා, -මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට                                                                                                                                                                                                                                            

 පනත් නියෝග 09 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
 වැඩි විස්තර සදහා -
මෙතැනින් පිවිසෙන්න        

Download Pdf