Commencement of Public Business

  • විසර්ජන පනත් කෙටුම්පත
  • දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත
  • බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • ජාතික සමඟිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත
  • ජාතික ජනශාස්ත්‍රීය පනත් කෙටුම්පත
  • සමථ මණ්ඩල (සංශෝධන)පනත් කෙටුම්පත
  • සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත
  • නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත 
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තරව්කරුවන්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා චිත්ත මනෝ විද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්තාගත කිරීමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු රෝහණ බණ්ඩාර මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු මොහොමඩ් මුසම්මිල් මහතා - බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. තුෂාර ඉඳුනිල් අමරසේන මහතා - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු කිංස් නෙල්සන් මහතා - - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු නලීන් බණ්ඩාර ජයමහ මහතා - වනජිවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට
Download Pdf