Commencement of Public Business

  • ජාතික සමඟිය සහ ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත
  • ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් නැව් තැරව්කරුවන්ගේ ආයතනය (සංස්තාගත කිරීමේ) පනත කෙටුම්පත
  • ශ්‍රී ලංකා චිත්ත මනෝ විද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතනය (සංස්තාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත
  • සමථකරණය තුළින් ඇති වන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම පනත් කෙටුම්පත
  • සමථ මණ්ඩලය (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන ) පනත් කෙටුම්පත
  • නොතාරිස් (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වංචා වැලැක්වීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
  • හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා බැප්ටිස් සංගමය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත 
  • සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත) පනත් කෙටුපත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දැදිගම ශ්‍රී මෛත්‍රී පඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සත්‍ය ශ්‍රී ගණපති භක්ති ජන සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • සවීර පදනම (සංස්ථා කිරීමේ ) පනත් කෙටුම්පත
  • පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • අරුන්දික ප්‍රනාන්දු සහන සේවා සහ ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු අනුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු මායාදුන්න චින්තක අමල් මහතා - ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය - මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු සංජීව එදිරිමාන්න මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු තිස්ස අත්තනායක මහතා - වෙළඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු මිලාන් ජයතිලක මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු චාර්ල්ස් නිර්මලනාදන් මහතා - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු සමන්ප්‍රිය හේරත් මහතා - කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු ඉෂාක් රාහුමාන් මහතා - කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා -මෙතැනින් පිවිසෙන්න

Download Pdf