almost 5 years ago by Manthri.lk - Research Team under Infographics

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ අනෙකුත් මන්ත්‍රීවරු ලබාගත් මෙම සම්මාන වල විස්තර දැනගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න

 

8 වන පාර්ලිමේන්තුවේ නිල හැන්සාඩ් වාර්තා භාවිතා කරමින් Manthri.lk විසින් සිදුකරන ලද දත්ත විශ්ලේෂණ මත පදනම්ව වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් සිදුකර ඇත.මෙම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉහළම 25 දෙනා අතරට පැමිණි මන්ත්‍රීන් ජාතික මට්ටමේ ඉහළම දක්ෂතා දැක්වූ මන්ත්‍රීන් ලෙස සලකනු ලබන අතර, දිස්ත්‍රික්කවල පළමු ස්ථානය ලබා ඇති මන්ත්‍රීන් තමා නියෝජනය කළ දිස්ත්‍රික්කයේ ඉහළම දක්ෂතා දැක්වූ මන්ත්‍රීන් ලෙස සැලකේ. 90% කට වඩා ඉහළ පාර්ලිමේන්තු පැමිණීමක් ඇති මන්ත්‍රීන් හොඳම පැමිණීම සහිත මන්ත්‍රීන් ලෙස සැලකේ.