almost 5 years ago by Manthri.lk - Research Team under Infographics

 

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන

  1. ජාතික සෞඛ්‍ය සභාව
  2. වෛද්‍ය පර්යේෂණ ආයතනය
  3. ජාතික සෞඛ්‍ය විද්‍යායතනය
  4. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
  5. ශ්‍රී ලංකා වෛද්‍ය විද්‍යාල සභාව
  6. පෞද්ගලික වෛද්‍ය නියාමන අධිකාරිය
  7. සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
  8. සියලුම ජාතික ශීක්ෂණ හා නිශ්චිත් රජයේ රෝහල්
  9. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල
  10. විජය කුමාරතුංග අනුස්මරණ රෝහල
  11. අෂ්රොෆ් අනුස්මරණ රෝහල
  12. වෛද්‍ය රසායනාගාර තාක්ෂණ පාසල
  13. ජාතික වෘක්ක්වෙදී , කාන්ද පෙරීම හා බද්ධ කිරීමේ ආයතනය
  14. දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය
  15. 1990 සුවසැරිය පදනම
  16. සමාජ සේවා දෙපාර්තමේන්තුව
  17. වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික සභාව සහ ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය