over 4 years ago by Manthri.lk - Research Team under Infographics


 

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන

 

  1. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව
  2. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
  3. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  4. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය
  5. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව
  6. ස්වාධීන රූපවාහිනී ජාලය
  7. ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව
  8. සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
  9. සීමාසහිත ලංකා පුවත් ආයතනය
  10. සැලසිනේ රූපවාහිනී ආයතනය
  11. ශ්‍රී ලංකා පදනම
  12. තැපැල් දෙපාර්තමේන්තුව