සිංහල தமிழ் English
Loading
Quiz-icon-v2

Take Quiz

step 1

1. කතානායකවරයාද ඇතුළුව පාර්ලිමේන්තු සාමාජිකයකුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳවැටී ඇති බව කියාපාමින් සම්මත කරන යෝජනාව කුමක්ද?

step 2

2. 9වන (වත්මන්) පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව කොපමණ ද?

step 3

3. බාහිර පාර්ශවයක් විසින් බලය පැහැර ගැනීමකින් තොරව පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව ම පවත්වාගෙන ආ ආසියානු රටවල් ධ්විත්වයක් වන්නේ මින් කුමක් ද?

step 4

4. නවවන (වත්මන්) පාර්ලිමේන්තුවේ සිටින කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව කොපමණ ද?

step 5

5. 9 වන (වත්මන්) පාර්ලිමේන්තුව තුල පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කොපමණ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත්ව තිබේ ද?

Quiz-icon-v2

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.