Commencement of Public Business
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජුලි 23)
ශ්‍රී ලංකා ජාතික පර්යේෂණ සභාව පනත් කෙටුම්පත - දෙවන වර කියවීම
හෝමියෝපති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
සමථ මණ්ඩල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
මුල්‍ය කළමනාකරණ වගකීම (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේන් අසන ප‍්‍රශ්නය
2. ගරු උදය ප‍්‍රභාත් ගම්මන්පිල මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
3. ගරු කනක හේරත් මහතා - නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
4. ගරු එම්. එච්.එම්.සල්මාන් මහතා - අග‍්‍රාමාත්‍යතුමා සහ ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
5. ගරු එස්. ශ‍්‍රිතරන් මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
6. ගරු සෙය්යිඞ් අලී සාහිර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
7. ගරු ලකී ජයවර්ධන මහතා - ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
8. ගරු ඉෂාක් රහුමාන් මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
9. ගරු වාසුදේව නානායක්කාර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
10. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගේන් අසන ප‍්‍රශ්නය
11. ගරු මහින්දානන්ද අලූත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
12. ගරු තාරක බාලසුරිය මහතා - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
13. ගරු ජයන්ත සමරවීර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන අසන ප‍්‍රශ්නය
14. ගරු බුද්ධුක පතිරණ මහතා - ආරක්ෂක අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය
x පනත් - නියෝග 7 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.