Commencement of Public Business

x       ක්ෂුද්‍රමුල්‍ය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

x       තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබ`ද (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

 

x       ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

1.ගරු බුද්ධික පතිරණ මහතා - විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

2. ගරු සුනිල් හදුන්නෙත්ති මහතා - සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

3.ගරු එස්ගඑමග මරික්කාර් මහතා - ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

4.ගරු එම්. එච්. එම්. සල්මාන් මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

5. ගරු ප්‍රසන්න රණතුංග මහතා - නිතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

6.ගරු විජිත හේරත් මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

7.ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

8.ගරු ප‍්‍රවාසුදේව නානායක්කාර මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප‍්‍රශ්නය

x       පනත් - නියෝග 11 ක් ස`දහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

x       සංස්ථාගතකිරීම් පිළිබ`දව පෞද්ගලික මන්ත‍්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් 4 ක් සභාගත කරිීම.

 

Download Pdf