over 8 years ago by Manthri.lk - Research Team under විශ්ලේෂණ

ආන්දෝලනයට තුඩු දුන් ‍කෝප් වාර්තාව (2015 පෙබරවාරි සිට 2016 මැයි මස දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වලදී සිදුවී ඇති මූල්‍ය අක්‍ර‍මිකතා සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් වශයෙන් කටයුතු කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව) සහ බැඳුම්කර ගනුදෙනු මුල්‍ය අගයන් පිළිබඳ Verite Research (ජුලි 2015) විවරණය කියවන්න.