over 9 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

 යෝජිත ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නට නියමිත පා.ම. මෛත්‍රිපාල සිරිසේන මහතා 2014 වර්ෂයේදී (ජනවාරි සිට ඔක්තෝබර් දක්වා) පාර්ලිමේන්තු සභා ගැබේදී පවත්වන ලද කතා එකතු කර Manthri.lk විසින් සම්පාදනය කරන ලද මෘදු පිටපත් ගොනුව මෙහි දැක්වේ.

 
ඒ පිළිබඳ ඔබට ඇති ප්‍රශ්න සහ මත දැක්වීම් Twitter @manthrilk වෙත හෝ ක්ෂණික ඇමතුම් අංකය (071-4639882) වෙත කෙටි පණිවුඩ මගින් දන්වන්න.

 

Manthri.lk.maithripala.parli2014 from Manthrilk