Commencement of Public Business
අද දවසේ කටයුතු
· අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· සත්ව ආහාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
Questions for Oral Answers
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසනු ලබන ප්‍රශ්න
1. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - විදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු බිද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු සෙය්යිඩ් අලී මවුලානා මහතා - තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු ලකී ජයවර්ධන මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු ඉෂාක් රහුමාන් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු වාසුදේව නානායක්කාර මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු එම්.එච්.එම්.සල්මාන් මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු ජයන්ත සමරවිර මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු බන්දුල ගුණවර්ධන මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු විජිත හේරත් මහතා - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 5 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 5 ක් සභාගත වීම
වැඩිවිස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න