Commencement of Public Business

·        විසර්ජන පනත් කෙටුම්පත (2017) – (හයවැනි වෙන් කල දිනය) - විවාදය කල් තබන ලස ප්‍රශ්නය (2016 නොවැම්බර් 10)

·        ඉඩම් (සන්තකය පැවරීම සිමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

 

Questions for Oral Answers

 

 1.     ගරු බුද්ධික පතිරණ මහතා - ප්‍රථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

2.     ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

3.     ගරු ශාන්ති ශ්‍රිස්කන්දරාසා මහත්මිය - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

4.     ගරු විමලවීර දිසානායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

5.     ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

6.     ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

7.     ගරු චන්දිම ගමගේ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

8.     ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

9.     ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

10. ගරු වාසුදේව නානායක්කාර මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

11.  ගරු බුද්ධික පතිරණ මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

12. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

13.  ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

14.  ගරු බුද්ධික පතිරණ මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

15. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශනය 

 

 

පනත් නියෝග 8  ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

 

වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

Download Pdf