Commencement of Public Business

·        වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

·        වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.

·        බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

·        ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම. 

 

·        ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.

Questions for Oral Answers

 වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න 

Download Pdf