Commencement of Public Business
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· නීති කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු බුද්ධික පතිරණ මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු බිමල් රත්නායක මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු බුද්ධික පතිරණ මහතා - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු බිමල් රත්නායක මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 6 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 2 ක් සභාගත වීම
වැඩි විස්තර සඳහා - මෙතැනින් පිවිසෙන්න