Commencement of Public Business

  •  විසර්ජන පනත් කෙටුම්පත (2017) - (11 වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 22 ප්‍ර‍ගතිය)
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්‍ය (සංෙශෝධන) පනත් ෙකටුම්ප දෙවැනිවර කියවීම.
  • ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්‍ර‍ය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සෙහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙදවැනි වර කියවීම.

Questions for Oral Answers

 

  1. ගරු. බුද්ධික පතිරණ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  2.  
  3. ගරු. බිමල් රත්නායක මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  4. ගරු. සුනිල් හඳුන්නෙත්ති මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  5.  
  6. ගරු. වාසුදේව නානායක්කාර මහතා, - ඉඩම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  7.  
  8. ගරු. (මහාචාර්ය) අශු මාරසිංහ - විදුලිබල  හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  9.  
  10. ගරු. උදය ප්‍ර‍භාත් ගම්මන්පිල මහතා - මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.
  11.  
  12. ගරු. ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය.

 

 

 

 

Download Pdf