Commencement of Public Business
- විසර්ජන පනත් කෙටුම්පත (2017) - (දොළොස්වැනි වෙන් කළ දිනය) -කාරක සභා ( නොවැම්බර් 24 ප්‍රගතිය).
- ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- වෛද්‍ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
- ඉංජිනේරු සභාව, ශ්‍රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- මොණරාගල දිස්ත්‍රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
Questions for Oral Answers
- ගරු. බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍ය, ප්තිරපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා, - අග්‍රාමාත්‍ය, ප්තිරපත්ති සැලසුම් හා ආර්ථික කටයුතු අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. බිමල් රත්නායක, - වාරිමාර්ග හා හා ජල සම්පත් කළමනාකරණ අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. ඉන්දික අනුරුද්ධ හේරත්, - නගර, සැලසුම් සහ ජල සම්පාදන අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. අනුර දිසානායක මහතා, - වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. අජිත් මාන්නප්පෙරුම මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
- ගරු. නලින් බණ්ඩාර ජයමහ මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්අයතුමාගෙන් අසන ප්රශ්නය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න.