Commencement of Public Business

  • විසර්ජන පනත් කෙටුම්පත (2017) - (විසි වන වෙන් කළ දිනය) -කාරක සභා ( දෙසැ. 3 ප්‍ර‍ගතිය).‍
  • ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • වෛද්ය (සංෙශෝධන) පනත් කෙටුම්දපත - දෙවැනි වැනි වර කියවීම
  • ඉංජිනේරු සභාව, ශ්රී ලංකාව පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • පිරිස් කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා (සංශෝධන) පනත්කෙටුම්පත දෙවැනි වර කියවීම.
  • ළමා පුනරුත්ථාපන කේන්ද්රය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
  • ශ්‍රී ලංකා එක්සත් කිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • ශී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
  • මොණරාගල දිස්ත්රික්කයේ කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීෙම්) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

Questions for Oral Answers

ගරු බුද්ධික පතිරණ මහතා, - නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

ගරු බිමල් රත්නායක, - මුදල් අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

ගරු උදය ප්‍ර‍භාත් ගම්මන්පිල, - අග්‍ර‍මාත්‍යතුමා සහ ආර්ථික ප්‍ර‍තිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

ගරු වාසුදේව නානායක්කාර, - මහනගර සම්පත් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

 

ගරු ශාන්ති ශ්‍රීස්කන්ධරාජා මහත්මිය - රාජ්ය පරිපාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

ගරු ඉන්දික අනුරුද්ධ හේරත්, - පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, හින්දු ආගමික කටයුතු හා බන්ධනාගාර ප්‍ර‍තිසංස්කරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍ර‍ශ්නය

Download Pdf