Commencement of Public Business
- වීසර්ජන පනත් කෙටුම්පත -(විසිහතරවැනි වෙන් කල දිනය )- කාරක සභාව.(අප්‍රේල් 03 දින ප්‍රගතිය).
 - කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
 - ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - කාලාවරෝධ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
 - පොල් සංවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
 - බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත් - දෙවැනිවර කියවීම
 - ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත්- දෙවැනිවර කියවීම
 - ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීම සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරසථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - වෛද්‍ය එස්. එස්. ගුණවර්ධන දේශීය ආයුර්වේද සංවර්ධන පදනම ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - මෝහන් ලංකා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 - ජායා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
 
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු චමින්ද විජේසිරි මහතා,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු ඉෂාක් රහුමාන් මහතා,- -අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනුරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු එස්. සි. මුතුකුමාරණ මහතා ,- අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු. එස්. ශ්‍රීතරන් මහතා,- විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු කේ. කාදර් මස්තාන් මහතා,-මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 - ගරු වාසුදේව නානායක්කාර මහතා,- රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,
 
පනත් නියෝග  38ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න
    