Commencement of Public Business

  • සාපරාධි කාරණාවලදී අනෝන්‍ය සහයෝහිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2018 අගෝස්තු 07) [1]
  • එකතු කළ අගය මත (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
  • බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • කාලවරෝධ (විශේෂ විධීවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • හානිපුරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ළමා පුනරුථාපන කේන්ද්‍රය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ආලෝකා සමාජ ස්වා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
  • ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

Questions for Oral Answers

  1. ගරු ආනන්ද අලුත්ගමගේ මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  2. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  3. ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  4. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  5. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  6. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  7. ගරු එස්.එම්. මරික්කාර් මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  8. ගරු හේෂා විතානගේ මහතා - සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  9. ගරු ටී. රන්ජිත් ද සොයිසා මහතා - සමාජ සුනසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  10. ගරු ඉෂාක් රහුමාන් මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  11. ගරු බිමල් රත්නායක මහතා - මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  12. ගරු චමින්ද විජේසිරි මහතා - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  13. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  14. ගරු වාසුදේව නානායක්කාර මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
  15. ගරු අශෝක ප්‍රියන්ත මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය

 

පනත් නියෝග  5ක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.

වැඩි විස්තර සඳහා - මෙතනින් පිවිසෙන්න

 

 

Download Pdf