Commencement of Public Business
- මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 ජූලි 08)
- වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සිවිල් නඩු විධාන සංගුහය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරැ ශාන්ත බණ්ඩාර මහතා, - කම්කරැ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ චාල්ස් නිර්මලනාදන් මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ මුජිබුර් රහුමාන් මහතා, - සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ අනුර දිසානායක මහතා, - අග්‍රාමාත්‍යතුමා සහ ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් කුියාත්මක කිරීමේ අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ මධුර විතානගේ මහතා, මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 13 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න