Commencement of Public Business
- මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත - විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2021 ජූලි 08)
- වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- දුම්කොළ බදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සිවිල් නඩු විධාන සංගුහය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරැ බුද්ධික පතිරණ මහතා, - වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ නලීන් බණ්ඩාර ජයමහ මහතා, - අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ තුෂාර ඉදුනිල් අමරසේන මහතා, - විදේශ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ වසන්ත යාපාබණ්ඩාඩාරහතා, - අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරැ ලලිත් එල්ලාවල මහතා, මහජන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 13 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න