Commencement of Public Business
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,- විදුලිබල අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එස්. එම්. මරික්කාර් මහතා,- කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
- ගරු චන්දිම වීරක්කොඩි මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු නලින් බන්ඩාර ජයමහ මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 06 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න