Commencement of Public Business
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- අධිකරණ සංවිධාන (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- පළාත් සහා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- ඉඩම් සංවර්ධන (සංශෝධන ) පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
- විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත- දෙවැනි වර කියවීම.
Questions for Oral Answers
- ගරු ගයන්ත කරුණාතිලක මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු බුද්ධික පතිරණ මහතා,- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු චමින්ද විජේසිරි මහතා,- වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා,- මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,- මහාමර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- කම්කරු අමාත්‍යතුමාගෙන් ඇසීමට
පනත් නියෝග 2ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න