Commencement of Public Business
- සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිලිබඳ (සේවය සහ වේතන විධිමත් කිරිමේ) (සංශෝධනය) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- අවම වේතන ( ඉන්දියානු කම්කරු )(සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- කර්මාන්තශාලා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
- දණ්ඩ නීති සංග්‍රහය ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සාක්ෂි ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ඇප ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- බුද්ධිමය දේපළ ( සංශෝධන ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
- ගරු හේෂා විතානගේ මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු බුද්ධික පතිරණ මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු චමින්ද විජේසිරි මහතා,- මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එස්. එම්.මරික්කාර් මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු මොහමඩ් මුසම්මිල් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
- ගරු (ආචාර්ය ) හරිනි අමරසූරිය මහත්මිය,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ශාන්ත බණ්ඩාර මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ඉෂාක් රහුමාන් මහතා,- සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඇසීමට.
- ගරු රෝහණ බංඩාර මහතා,- අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු අශෝක් අබේසිංහ මහතා,- ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු උදයන කිරිඳිගොඩ මහතා,- මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු ගයන්ත කරුණාතිලක මහතා,- රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා,- ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට.
- ගරු එරාන් වික්‍රමරත්න මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට.
පනත් නියෝග 10 ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න