Commencement of Public Business
• කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසමුනිකරණය කිරීමේ පනත් කෙටුම්පත - කාරක සභාව
• අල්ලස් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• සාපරාධි කාරණාවල දී අන්යෝග්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• බෞද්ධ භික්ෂු කතිකාවක් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ථේරවාදී භික්ෂු කතිකාවක් පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• කාලාවරෝධ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• බද්ධ නිවාස අයිතිකම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ළමා පුනුරුත්ථාපන කේන්ද්‍රය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ලසාලියන් සාමාජයිය අධ්‍යාපන සේවාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ජාත්‍යන්තරා කාන්ත සහ ළමා අයීතීන් සුරෑකීමේ සභාව පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ද ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ශාක්‍යසිංහරාම විහාරස්ත කාර්යය සාධක සංවිධානය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
• ශ්‍රී ලංකා විද්‍යා සංගමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
Questions for Oral Answers
1. ගරු බන්දුල ගුණවර්ධන මහතා,- විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු නලින්ද ජයතිස්ස මහතා,- අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,- මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු ඩග්ලස් දේවානන්ද මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු හේෂා විතානගේ මහතා,- වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු ටි. රංජිත් ද සොයිසා මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා,- උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු ඉෂාක් රහුමාන් මහතා,- මහාමාර්ග හා සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු බිමල් රත්නායක මහතා,- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නිතිය හා සාමය පිළිබද අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු චමින්ද විජේසිරි මහතා,- පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,- සෞඛය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු වාසුදේව නානායක්කාර මහතා,- අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු අශෝක් ප්‍රියන්ත මහතා,- පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,- කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු දයාසිරි ජයසේකර මහතා,- මුදල් හා ජනමාද්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 04ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න