Commencement of Public Business

  • ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත
  • බැංකු ( විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
  • ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත
  • බෙදුම් නඩු සංශෝධන පනත් කෙටුම්පත
  • ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ආයුර්වේද ( සංශෝධන ) පනත් කෙටුම්පත
  • සත්ව සුබසාධන පනත් කෙටුම්පත
  • නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් යන්ත්‍ර මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබා දීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය සංස්ථාගත කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
  • වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත 
  • දුම්කොළ  බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
  • වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත 
  • මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත
  • සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • හදිසි මහජන සෞඛ්‍ය පනත් කෙටුම්පත
  • ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි සෞඛ්‍ය සේවා, පාරිසරික, කෘෂිකාර්මික, සංස්කෘතික හා ක්‍රීඩා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • සමාධි භාවනා සහ යෝගා මධ්‍යස්ථානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • "මාතර සමය" සංවිධානය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත ) කිරීමේ පනත් කෙටුම්පත
  • විවාහ (සාමාන්‍ය ) (සංශෝධන ) පනත් කෙටුම්පත
  • මුස්ලිම් විවාහ සහ දික්කසාද (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත
  • දස්සනා බෞද්ධ සංවිධානය ( සංස්ථාගත කිරිමේ ) පනත් කෙටුම්පත
  • ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය ( සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
  • විවාහ ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත
  • විවාහ වීමේ අවම වයස පනත් කෙටුම්පත
  • වෘත්තීය වේදීන්ගේ ප්‍රජා සංගමය (සංස්ථාගත කිරීමේ ) පනත් කෙටුම්පත
  • පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන ) පනත් කෙටුම්පත
  • පළාත් සභා මැතිවරණය (සංශෝධන ) පනත් කෙටුම්පත

Questions for Oral Answers

 

  1. ගරු ඉම්රාන් මහරූෆ් මහතා - සංචාරක සහ ඉඩම්  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  2. ගරු ඩී.වීරසිංහ මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  3. ගරු නීතීඥ මධුර විතානගේ මහතා - ආරක්ෂක  අමාත්‍යතුමාගෙන් ඇසීමට
  4. ගරු කේ.පී.එස්.කුමාරසිරි මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  5. ගරු යූ.කේ. සුමිත් උඩුකුඹුර මහතා - කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
  6. ගරු යදාමිණී ගුණවර්ධන මහතා - කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට
  7. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට
  8. ගරු හේෂා විතානගේ මහතා - විදුලිබල සහ බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
  9. ගරු අශෝක් අබේසිංහ මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
  10. ගරු (වෛද්‍ය ) කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා - ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට

වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න

Download Pdf