Commencement of Public Business
- ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- 1990 සුවසැරිය පදනම පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජාතික විගණන පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
- කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ප්‍රාදේශීය සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- කාලාවරෝධ සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ථෙරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
- ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා - ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු හේෂාන් විතානගේ මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු ජයන්ත සමරවීර මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු බිමල් රත්නායක මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
6. ගරු චමින්ද විජේසිරි මහතා - පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු ඩී. වී. චානක මහතා - වරාය හා නාවික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු හෙක්ටර් අප්පුහාමි මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය
11. ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යතුමියගෙන් අසන ප්‍රශ්නය
<span lang="SI-LK" style="font-size: 14.0pt; line-height: 150%; font-family: 'Iskoola Pota',sans-serif; mso-ascii-theme-font: minor-b