Commencement of Public Business
- ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන ) පනත් කෙටුම්පත
- අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- සත්ව සුබසාධන පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
- කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත
- ජාත්‍යාන්තර සිංහ සමාජ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
- වත්කම් සහ වගකීම් ප්‍රකාශ කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
- දුම්කොළ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත
- වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- රොෂාන් රණසිංහ ජනසහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- මානව හිමිකම් සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන ) පනත් කෙටුම්පත
- සාමය, අධ්‍යාපනය, බලගැන්වීම සහ සංවර්ධනය උදෙසා වූ ආයතනය (SPEED) (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
- ශ්‍රී ලංකා වරලත් ප්‍රවාහන ආයතනය (සංස්ථාගත කිරීමේ ) (සංශෝධන ) පනත් කෙටුම්පත
Questions for Oral Answers
- ගරු ඩබ්ලිව්.එච්.එම්. ධර්මසේන මහතා- සංචාරක සහ ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ප්‍රදීප් උඳුගොඩ මහතා- කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු කේ.පී.එස්.කුමාරසිරි මහතා- කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු මර්ජාන් ෆලීල් මහතා- ප්‍රවාහන හා මහාමර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු කුමාරසිරි රත්නායක මහතා- නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු එම්.ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා- අග්‍රාමාත්‍යතුමා සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ගුණතිලක රාජපක්ෂ මහතා- ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු එස්. එම්.එම්. මුෂාරෆ් මහතා- වෙළඳ,වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
- ගරු ඉෂාක් රාහුමාන් මහතා- ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
පනත් නියෝග 2ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න