Commencement of Public Business
· ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 දෙසැම්බර් 11) [1].
· ආරක්ෂණ පියවර පනත් කෙටුම්පත - විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2017 දෙසැම්බර් 11) [1].
· බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම් සදහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· සුරාබදු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· සුරැකුම්පත් විනිමය පනත කෙටුම්පත - දෙවැනිවර කීයවීම.
· බුද්ධිමය දේපළ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· භාර (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමුහිකකරණය කිරීමේ පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· විසිවන ආණ්ඩුක්‍රම විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම.
· ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ශ්‍රී ලංකා කාන්තා සම්මේලනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· මොනරාගල දිස්ත්‍රික් කාන්තා මහා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
· ලසාලියන් සමාජයීය අධ්‍යාපන සේවාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ජාත්‍යන්තර කාන්තා සහ ළමා අයිතීන් සුරැකීමේ සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ආලෝකා සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
· ද ඉන්ස්ටිටියුට් ඔෆ් සර්ටිෆයිඩ් පබ්ලික් එකවුන්ටන්ට්ස් ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම.
Questions for Oral Answers
1. ගරු බුද්ධික පතිරණ මහතා - අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
2. ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
3. ගරු බන්දුල ගුණවර්ධන මහතා - ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
4. ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා - අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
5. ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා - විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යතුමග්න් අසන ප්‍රශ්නය
6. ගරු චමින්ද විජේසිරි මහතා - නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
7. ගරු අශෝක ප්‍රියන්ත මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
8. ගරු ඩග්ලස් දේවානන්ද මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
9. ගරු මොහමඩ් නවවි මහතා - පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
10. ගරු බිමල් රත්නායක මහතා - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
11. ගරු සේය්යඩ් අලී සාහීර් මවුලානා මහතා - අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
12. ගරු ටී. රංජිත් ද සොයිසා මහතා - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
13. ගරු ලකී ජයවර්ධන මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
14. ගරු ශාන්ති ශ්‍රිකන්දරාසා මහත්මිය - රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
15. ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා - අග්‍රාමාත්‍යතුමා, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය
පනත් නියෝග 12ක් සඳහා අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇති බව දැනුම් දීම.
වැඩි විස්තර සදහා - මෙතැනින් පිවිසෙන්න